ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති වූ ගින්න පුද්ගල ක්‍රියාවක් නොවේ

Published in පුවත්
Thursday, 31 December 2020 09:26

පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න කිසිදු පුද්ගලයෙකු විසින් සිතාමතා සිදුකළ ක්‍රියාවක් ලෙස හැදින්වීමට කිසිදු සාක්ෂියක් නොමැති බව අනාවරණය වී තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ කණ්ඩායම ඒ බව අනාවරණය කරගෙන ඇති බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ. පසුගිය 15වෙනිදා සිදු වූ මෙම සිදුවීම සම්භන්ධයෙන් වහ ක්‍රියාත්මක වූ පරීක්ෂණ කණ්ඩායම් අදාළ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණ ආරම්භ කෙරුණා. එසේම ඇති වූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේන් ද වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us