subash
කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතියට කැබිනට් අනුමැතිය !
කොළඹ නගරයේ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේනවා.
අවුරුදු සමයේ කුකුල් මස් කිලෝවක මිළ 800 ඉක්මවන ලකුණු !
අලුත් අවුරුදු සමය වන විට කුකුල් මස් කිලෝවක මිල 800 ඉක්මවා යා හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක ප්‍රකාශ කර තිබේනවා.
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට තීරණ !
විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති ලේකම්වරයා අද (30) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේනවා.
ජනාධිපතිවරයා, රට හදන්න පෙර රාජ්‍ය නිලධාරීන් හදාගත යුතුය!
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් සහිත ඕනැම රටක ජනතාව විසින් කාලෙන් කාලයට පාලයන් මාරු කරන්නේ රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය පිණිස එම පාලකයන්ගෙන් වන සේවය ගැන ඇගයීම අනුවය.
බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත නියාමන රාමුව නිල වශයෙන් භාර දෙයි
ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සදහා සකස් කරන ලද නියාමන රාමුව එය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත නිල වශයෙන් භාර දීම පස්වරුවේ වෙළඳ අමාත්‍යංශ පරිශ්‍රයෙදි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත කිරීම කල්දැමීමට තීරණය කර තිබේ.
පිළිකා කාරක අඩංගු පොල්තෙල් තොග මේ සතිය තුළම ප්‍රතිඅපනයනයට
පිළිකා කාරක අඩංගු පොල්තෙල් තොග මේ සතිය තුළම ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන ලෙසට අදාල සමාගම්වලට දැනුම් දුන් බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ප්‍රකශ කර තිබේ.
ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 04ක් මෙරට භාවිතය සඳහා හෙට (31) දිනයේ සිට නිෂ්පාදනය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේනවා.
වසර 04 අවසන්වන විට දේශීය කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත රටක් තැනීම රජයේ අපේක්ෂාවයි !
ඉදිරි වසර 04 අවසන්වන විට මෙරට දේශීය කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම රජයේ ඉලක්කය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දනද අලුත් ගමගේ ප්‍රකශ කර තිබෙනවා.
ඇස්ට්‍රා එන්නත ලබාගත් පුද්ගලයන් 93%කගේ ප්‍රතිදේහවල වර්ධනයක් !
ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයන් 93%ක ගේ පමණ ප්‍රතිදේහ වර්ධනය වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිත ප්‍රතිශක්තිවේදී හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකශ කර තිබෙනවා.
