subash

subash

පාඨලී චම්පික රණවක නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් පාවිච්චි කිරීම ගැන එල්ල වී ඇති චෝදනාවෙන් ගැලවීම සඳහා තමන් දන්නා ගැලවිජ්ජාවන් සියල්ල මේවන විට පාවිච්චි කරමින් තිබේ.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල විකල්ප ක්‍රමවේද ඔස්සේ අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

කෘෂිකර්මාන්තයේ වී, සහල්, බීජ, පොහොර සහ එළවළු මාෆියා පහක් ක්‍රියාත්මක වන බවත් එම මාෆියා නතර කිරීම සඳහා රජය පුළුල් වැඩපිළිවෙළක් අරඹා තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබෙනවා.

ගලේවෙල ප්‍රදේශයේ සාර්ථක පැෂන් වගාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ඊයේ දින නිරීක්ෂණය කිරීමට එක වී තිබේ.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කර තිබෙනවා.

ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන රුපියල් දහසේ සහන මල්ල ඇතුළු තවත් භාණ්ඩ 27ක මිල පහළ දැමීමත් සමග සතොස දෛනික ආදායම රුපියල් කෝටි 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි කොළඹ නගරයේ පැල්පත්වාසීන් වෙනුවෙන් අංග සම්පුර්ණ නිවාස 40, 000ක් ඉදිකිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මගින් මැද කොළඹින් ආරම්භ කෙරේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ (2021-04-05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අවසන් වාර්තාව කමිටුවේ සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙනු ලැබීය.

පැය 24 ක් ඇතුළත සියලුම පිළිකාකාරක විෂ සහිත ආහාර හා ආයතන ලිඛිතව ලබා දෙන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති පොරොන්දු වූ බව මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් යොදා ඇත.

bikkhun2

Connet With Us