කෘෂිකර්මාන්තයේ මාෆියා නතර කරන්න රජයෙන් පුළුල් වැඩපිළිවෙළක් !

Published in පුවත්
Tuesday, 06 April 2021 12:05

කෘෂිකර්මාන්තයේ වී, සහල්, බීජ, පොහොර සහ එළවළු මාෆියා පහක් ක්‍රියාත්මක වන බවත් එම මාෆියා නතර කිරීම සඳහා රජය පුළුල් වැඩපිළිවෙළක් අරඹා තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව රටේ ජාතික අවශ්‍යතාවට අනුව වගා කටයුතු කිරීමට ඉදිරියේදී ක්‍රමවේදයක් සකස් කරනබවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

රටට අවශ්‍ය එළවළු බීජ රට තුළම නිපදවීමට කටයුතු සූදානම් කරන අතර ලොකු ලූනු බීජ දඹුල්ලේ ගම්මානයක නිෂ්පාදනය කරන අතර, ඒ සඳහා එක් ගොවියකුට රුපියල් ලක්ෂ 25 ක් ලබාදීමට කටයුතු කරන බව ඇමැතිවරයා පවසයි.

රජය මේ වනවිට වී මෙට්‍රික් ටොන් 60,000 ක් මිලදී ගෙන ඇති බවත්, රජයේ බලාපොරොත්තුව මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් මිලදී ගැනීම බවත් ඇමැතිවරයා කියා සිටී.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us