subash
රාජ්‍ය නිලධාරීන් සඳහා ලබන වර්ෂයට (2022) අදාළව රුපියල් 4,000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබේ.
මෙරට ආර්ථිකයට විශාල සවියක් වී තිබූ සංචාරක කර්මාන්තයට පහුගිය අවුරුදු කිහිපයේ දී විවිධ බාධක එල්ල වුණා.
ග්‍රාම සංවර්ධනයේ දැවැන්තම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි
ලබන වසර සඳහා වන අය වැය යෝජනා ලෙස ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් කිරීමට යෝජනා සම්මත වූ අතර ඒ අනුව ලබන වසරේ ග්‍රාම සංවර්ධනය ඉලක්ක කරමින් රුපියල් කෝටි 8,500ක් (මිලියන 85,000ක්) වැය කිරීමට රජය සැලසුම් කර තිබේ.
විපක්ෂයේ ප්‍රාර්ථනාව කොහොම හරි මේ රට විනාශ වෙලා යන එක - ජොන්ස්ටන්
විපක්ෂයට වුණත් බලයට පත්වෙන්නේ රටක් තියෙන්න ඕන කියලා විපක්ෂය හිතන්නේ නැහැ. විපක්ෂයට අපිත් එක්ක එකතු වෙලා මේ රට ගොඩ ගන්න ඕන කියන අවශ්‍යතාවය නැහැ. ඔවුන්ගේ ප්‍රාර්ථනාව කොහොමින් හරි මේ රට විනාශ වෙලා යන එක.
කඩදාසි නැති පාර්ලිමේන්තුවක් වෙනුවෙන් පියවර ගනී !
පාර්ලිමේන්තුව තුළ කඩදාසි භාවිතය අවම කිරීම සඳහා වන වැඩ පිළිවෙලක් 2022 වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් ඓතිහාසික මංසලකුණක් සනිටුහන් කරමින් ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව අද (24) දිනයේ දී ඉක්මවා යන ලදී.
ලබන වසරේ ආහාර හිඟයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ ! කෘෂිකර්ම ඇමතිගෙන් සහතිකයක් !
ලබන වසරේ රට තුළ කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බවට තමා සහිතක වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
කොන්දේසි නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය නොඉල්ලයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් පසුගියදා මෙරට ට පැමිණ රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කළද එම අරමුදලෙන් ණය ආධාර ඉල්ලීමක් සිදු නොකළ බව වාර්තා වෙයි.
එක රටක් එක නීතියක් බළකාය ජනතා අදහස් විමසීම අරඹයි !
“එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් ලබාදීම සඳහා සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් එක්වෙමින් සිටින බව එහි සභාපති පූජ්‍ය හිමියන් ප්‍රකාශ කර තිබේ.
නෙලුම්දෙණිය - තුන්තොට - ගලපිටමඩ ( B 540 ) මාර්ගයේ දැදිගම නව පාලම ඉදිකිරීම සදහා මුල් ගල තැබීම දැදිගම පොලිස් ස්ථානය අසලදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා විසින් (ඊයේ ) 22-12-2021 දින සිදු කෙරිණි .
