subash

subash

ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේන අතර ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය.

ලබන වසරේ සිට සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයන්ට ලබන නොවැම්බර් 15 වැනිදාට ප්‍රථම අදාළ ආයතනවලට වහාම පත්වීම් ලබා දෙන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන නිලධාරීන්ට ඊයේ (25) උපදෙස් දුන්නේය.

තම මවට නොසැලකූ බවට එල්ල වූ චෝදනාවට සංවේදී වූ පුතෙකු සිය දිවි නසාගත් බවට පුවතක් මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ලංකා සතොස ආයතනය භාණ්ඩ 4ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා

හමාස් සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අනුලා රත්නායක ජයතිලකගේ දේහයට ඊශ්‍රායලයේ අවසන් ගෞරව දැක්වීම අද (25) සිදු වී තිබෙනවා .

දරිද්‍රතාවය තුරන් කිරීම, ග්‍රාමීය උන්නතිය සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සම්බන්ධයෙන් චීනයේ සාර්ථකත්වය ආදර්ශමත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සදහන් කර තිබෙනවා.

කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, එහිදී මෙරට ඉංජිනේරුවන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

විදෙස් රටවලින් මෙරටට නීති විරෝධීව රැගෙන එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී බලඅධිකාරියක්' ( Anti-Narcotic Command) ස්ථාපිත කිරීමට පියවර ගන්න බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි.

Connet With Us