subash
වියළි කාලගුණික තත්ත්වය අවසන් වීමත් සමඟම උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රිකයේ ඇතැම් ගම්මානවල වෛරස් රෝග සීග්‍රයන් පැතිරෙමින් පවතින බව වාර්තා වේ.
වසර ගණනාවක් පැවති තේ වගාවේ පොහොර ගැටලුවත් විසදේ !
වසර කිහිපයක් තිස්සේ තේ වගාව සම්බන්ධව පැවැති පොහොර ගැටළුවට විසදුමක් ලෙස රජයට අයත් සමාගම් විසින් නිෂ්පාදනය කරන මිලටම පොහොර ලබා දීමට එකඟත්වය පළ වී තිබෙනවා.
වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන මෙරට සමස්ත විශ්වවිද්‍යාල 17ම අද සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.
සිරවී සිටින ලාංකිකයන්ට ඊජිප්පතුවට ඇතුළුවීමට අවසර !
ගාසා තීරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්පතුවට ඇතුළුවීමට අවසර ලැබී ඇතැයි තානාපති කාර්යාලය මඟින් දැනුම් දෙයි.
මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.
තැඹිලි අපනයනයෙන් මේ වසරේ ආදායම මිලියන 140ක් !
මෙම වසරේ ශ්‍රී ලංකාවේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මේ වන විට මෙම වසරේ මුල් මාස 10 තුළ මෙරටට සංචාරක පැමිණීම 1,125,000 ඉක්මවවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක සඳහන් වේ.
1. ලංකාව ඛණිජ වලින් පිරුණූ රටකි.
ලංකාවෙ භුමියෙ තියෙන එකම වාණිජ වටිනාකමකින් යුත් සම්පත වෙන්නෙ මැණික් පමණයි. ඒත් ඒවා වෙනත් ඛනිජ සම්පත් වගෙ මහා පරිමාණෙන් හාරල ආදායම් වැඩි කරගන්න බෑ. ඒ ට්‍රෙඩ් එක සැචුරේට් වෙලා තියෙන්නෙ. ඒක ඇරෙන්න තියෙන අනිත් ඔක්කොම ඛණිජ සම්පත් අඩු ශ්‍රම වියදමකින් විශාල පරිමාණෙන් කරල හෝ අගය එකතු කරල ලොකු ආදායම් ලබාගන්න හැකියාවක් නෑ.
මහල් නිවාසවල වල මුල් අයිතිකරුවන්ට සුබ පණිවුඩයක් !
මහල් නිවාසවල පදිංචිව සිටි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත සින්නක්කරව අයිතිය පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් දී ඇත.
ෂාෆ්ටර් මරණය අපරාධයක් බව හෙළිවේ ! ඝාතනය සිදුවී ඇති අයුරුත් හෙළිවේ !
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.
