subash

subash

 විශාල වශයෙන් දේපොළ හිමි පුද්ගලයන්ගෙන් 2025 වර්ෂයේ සිට නව බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මෙරට තුළ සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

සමඟි ජන බලවේගයේ සිටින මන්ත්‍රීවරුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බැවින් ඔවුනට එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වීමට අවස්ථාව පවතින බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් තිබේ.

“රට හදන්න යන්න කලින් තමන් හැදිල හිටපන්’ යනුවෙන් මාපියන් තමන්ගේ තරුණ දරුවන්ට කියන අවස්ථා ඇත. ඒ සමාජ වැඩ, දේශපාලන කටයුතු ආදියට සම්බන්ධ වන රැඩිකල් අදහස් ඇති නැතිනම් නාහෙටනාහන දරුවන් ඇති දරුවන්ගේ මාපියන්ය.

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, සියලුදෙනාගේම පොදු යහපත උදෙසා නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට යළි ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනා කළේය.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ප්‍රාණඇපකරුවන් 50 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සටන්කාමීන් පවසයි.

බම්බලපිටිය අබලන් දුම්රිය පාලම වෙනුවට ඉදිකෙරුණු තාවකාලික පාලම අද (27) විවෘත කෙරුණි.

පිටකොටුව 2 වන හරස් වීදියේ රතු පල්ලිය අසල වෙළඳසැලක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා .

2018 වසරට සාපේක්ෂව මෙම වසරේදී රේගු බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මණ්‍ය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සියලු බාධක මේ වනවිට මැඩපවත්වා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි.

Connet With Us