රේගු බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් !

Published in පුවත්
Friday, 27 October 2023 09:32

2018 වසරට සාපේක්ෂව මෙම වසරේදී රේගු බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ වාහන ආනයන කැපීපෙනෙන ලෙස පහළයෑම මගින් ඒ මත පනවා ඇති බදු ආදායම අහිමි වීමද මෙම තත්ත්වයට සෘජුව බලපා ඇති බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සීවලී අරුක්ගොඩ මෙම අදහස් පළ කළේය.

මේ අතර ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ බදු ආදායම් පුළුල් කිරීමේ ඉලක්ක සපුරාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us