subash
තමිල්නාඩු ශ්රී ලංකන් කාර්යාලයට ගල්මුල් ප‍්‍රහාරයක්
තමිල්නාඩුවේ - තිරුචි නුවර පිහිටි ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කාර්යාලයට ඊයේ (02) සන්ධ්‍යාවේ ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල වී ඇත.
ගල්ගමුව මීගලෑව ප‍්‍රදේශයේදී පැහැර ගැනුණු දිනිදු යෂේන් දරුවා මුදා ගත් ආකාරය පිළිබඳ කරුණු හෙළිකිරීමට පොලිස් මූලස්ථානයේදී ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්විණ.
දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා මිහිකත රූප රාජිණි කිරුළ මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් වස්ගඩුව සිට්ට්‍රස් හෝටල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ පිළිබඳ සොයා බැලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටුව වෙත ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස පිරිසක් ඉදිරිපත් කිරීමට එල්.ටී.ටී.ඊ. හිතවාදී ජාත්‍යන්තර සංවිධානයක් වන “සංක්‍රාන්ති දෙමළ ඊළාම් රාජ්‍යය” සැලසුම් කර ඇත.
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුතු බාලචන්ද්‍රන් මුහුණ දුන් ඛේදනීය ඉරණම ඇතුළත් ඉන්දීය සිනමාපටයක් වන පුලි පාර්වෙයි ලබන මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.
ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පසුගිය කාලය තුළ සිදු වූ රහස් ගනුදෙනු සහ අක්‍රමිකතා රැසක් පිළිබඳ සුවිශේෂී හෙළිදරව්වක් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ලබන 5 වැනිදා සිදුකිරීමට නියමිතය.
බෙල්ලන්විල සිත්තරා නමින් ප්‍රකට වූ සෝමබන්ධු විද්‍යාපති නර්තන ශිල්පියාගේ ප්‍රියම්භිකාව වන මාලතී සෝමබන්ධු නර්ථන ශිල්පිණිය ඊයේ අභාවප්‍රාප්ත විය.
සිවු හැවිරිදි දිනිදු යෂේන් දරුවා පැහැරගැනීමේ සිද්ධියට එහි සැකකරුවන් භාවිත කොට ඇති දුරකතන සබඳතා අයිති සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශඛ අජිත් රෝහණ මහතා පවසයි.
මෙරට වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මරණවලින් සියයට 50 ත් 60 ත් අතර ප්‍රමාණයක් සිදු වීමට මව්කිරි දීමේ වැරැදි හුරුපුරුදු මත ඇති වන මන්දපෝෂණය බලපා ඇති බව අනාවරණය වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිරන්‍යා ජයවික්‍රම මහත්මිය පැවැසුවාය.
රාජපක්ෂලා රටේ අඳුර නිමා කලේ නයිට් රේස් සඳහා විදුලිය දැමීමෙන් බව විපක්ෂ නායකවරයා පවසයි.
