තමිල්නාඩු ශ‍්‍රී ලංකන් කාර්යාලයට ගල්මුල් ප‍්‍රහාරයක්

Published in පුවත්
Sunday, 03 August 2014 17:45

තමිල්නාඩුවේ - තිරුචි නුවර පිහිටි ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කාර්යාලයට ඊයේ (02) සන්ධ්‍යාවේ ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

මහඇමතිනි ජයලලිතා සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක වෙබ් අඩවියක පළ වූ පුවතකට විරෝධය පළ කරමින් දෙමළ ක‍්‍රියාකාරීන් එම කාර්යාලය ඉදිරිපිට ඊයේ විරෝධතාවක නිරතව තිබේ.

 ඉන් පසු කණ්ඩායමක් එම කාර්යාලයට ඇතුලූ වී ඇත්තේ ගණුදෙණුකරුවන් බව හඟවමිනි.

හදිසියේම ඔවුන් එල්ල කළ ගල්මුල් ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සේවා කාර්යාලයේ දොර ජනේලවලට හානිසිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තමිල්නාඩු පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 විරෝධතාවයේ නිරත වූ දෙමළ කි‍්‍රයාකාරීන් 9 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව මුදා හැර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us