තමිල්නාඩු ශ‍්‍රී ලංකන් කාර්යාලයට ගල්මුල් ප‍්‍රහාරයක්

Published in පුවත්
Sunday, 03 August 2014 17:45

තමිල්නාඩුවේ - තිරුචි නුවර පිහිටි ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කාර්යාලයට ඊයේ (02) සන්ධ්‍යාවේ ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

මහඇමතිනි ජයලලිතා සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක වෙබ් අඩවියක පළ වූ පුවතකට විරෝධය පළ කරමින් දෙමළ ක‍්‍රියාකාරීන් එම කාර්යාලය ඉදිරිපිට ඊයේ විරෝධතාවක නිරතව තිබේ.

 ඉන් පසු කණ්ඩායමක් එම කාර්යාලයට ඇතුලූ වී ඇත්තේ ගණුදෙණුකරුවන් බව හඟවමිනි.

හදිසියේම ඔවුන් එල්ල කළ ගල්මුල් ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සේවා කාර්යාලයේ දොර ජනේලවලට හානිසිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තමිල්නාඩු පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 විරෝධතාවයේ නිරත වූ දෙමළ කි‍්‍රයාකාරීන් 9 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව මුදා හැර ඇත.

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us