පිල්ලේගේ යුද අපරාධ කමිටුවට ඇසින් දුටු සාක්ෂි

Published in පුවත්
Sunday, 03 August 2014 09:39

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ පිළිබඳ සොයා බැලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටුව වෙත ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස පිරිසක් ඉදිරිපත් කිරීමට  එල්.ටී.ටී.ඊ.  හිතවාදී ජාත්‍යන්තර සංවිධානයක් වන “සංක්‍රාන්ති දෙමළ ඊළාම් රාජ්‍යය” සැලසුම් කර ඇත.

මේ පිළිබඳව දැනටමත් එම සංවිධානයේ නායක වී. රුද්‍රකුමාරන් විමර්ශන කමිටුවට දැනුම් දී ඇති බව එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම “සංක්‍රාන්ති දෙමළ ඊළාම් රාජ්‍යය” මේ වන විටත් මෙම කමිටුව වෙත සාක්ෂි ලෙස වීඩියෝ පට හා ඡායාරූපද ලබාදී ඇති බවද වාර්තා වේ.

කමිටුව වෙත ඉදිරිපත් කරන මෙම ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසද රුද්‍රකුමාරන් ජගත් සංවිධානයෙන් ඉල්ලා සිට ඇති බවද වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us