දුරකතන සමාගමක හොර වැඩක් හෙළිවේ

Published in පුවත්
Sunday, 03 August 2014 08:26

සිවු හැවිරිදි දිනිදු යෂේන් දරුවා පැහැරගැනීමේ සිද්ධියට එහි සැකකරුවන් භාවිත කොට ඇති දුරකතන සබඳතා අයිති සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශඛ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ එම සිම්පත් සියල්ල එකම ජාලයේ සිම්පත් බවත් ඒවා නියෝජිතයන් මගින් පාරිභෝගියන් වෙත අලෙවියේදී අන්‍යතාව තහවුරු කර නොගෙන එක් පුද්ගලයකුගේ ජාතික හැදුනුම්පත් පිටපත් ගණනාවකින් නිකුත් කර ඇති බව හෙළි වී ඇති බවයි.

පැහැර ගැනීමේ සිද්ධියට යොදාගෙන තිබූ සිම්පත් අටක සම්බන්ධයෙන් තොරතුරු රැස්කොට ඇති  බවත් සිද්ධියට අනුබල දුන්නේ යැයි කියන චෝදනාව මත අදාළ දුරකතන සමාගමට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා කීය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us