ජාති කුල මල ආගම් භේදයකින් තොරව අද මෙරට සියලු පුරවැසියන්ට සුවිශේෂී දිනයකි. ඒ මෙරට එන්නත්කරණයට අද වන් දිනෙක වසරක් පිරෙන නිසාය.

අභියෝගයක් එන විට ඒ අභියෝගයට මුහුණ දීම විනා ඉන් පලා යෑම හෝ ඒ මඟ හැරීම හෝ රාජ්‍ය පාලනයේදී සිදු නොවිය යුත්තකි. මන්ද රාජ්‍ය පාලනය ජනතාව විසින් පවරන තැනැත්තා හෝ කණ්ඩායම ජනතාව හමුවේ එල්ල වන කවර හෝ අභියෝගයක් ජනතාව වෙනුවෙන් බාර ගැනීම නොවේ නම් එවැනි රාජ්‍ය පාලනයකින් විය හැක්කේ රාජ්‍යය නිකරුනේ විනාශ වී යෑමය.

ජාති කුල මල ආගම් භේදයකින් තොරව අද මෙරට සියලු පුරවැසියන්ට සුවිශේෂී දිනයකි. ඒ මෙරට එන්නත්කරණයට අද වන් දිනෙක වසරක් පිරෙන නිසාය. වසරක් තුළ අප මේ ලැබුවා වූ ජයග්‍රහණය පුරවැසියන් ලෙස අප සැහැල්ලු සිතින් භුක්ති වින්දද , මේ කඩයිමට පැමිණෙන්න රටේ නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ කැපවීම සුළුපටු නොවේ..

ඉන්ධන සහ විදුලි බලය පිළිබඳ අර්බුදයන් ගැන මේ දිනවල උණුසුම් මාතෘකාවන් වී තිබේ. ඉන්ධන අවශ්‍ය පමණට ගෙන්වා ගැනීම කෙරෙහි විදේශ විනිමය හිඟය බලපා තිබේ. ඉන්ධන හිඟ වන විට විදුලි බල නිශ්පාදනය අඩාල වීම සිදු වෙයි.

දකුණු කොරියාවේ රැකියා සදහා මේ වසරේ පිටත්වන දෙවන කණ්ඩායම ඊයේ(25) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගිය අතර, එම කණ්ඩායමට රැකියාලාභීහු 80 දෙනකු ඇතුලත්වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

කොවිඩ් වසංගතය පැවැති පසුගිය වසර 2ක තුල මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 1013.67ක සංචාරක ආයෝජන ලැබී ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙරට ශ්‍රමිකයන්ට මේ වසරේ දකුණු කොරියාව, තායිලන්තය, ජපානය ඇතුළු රටවල් ගණනාවක රැකියා අවස්ථා හිමිවන බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

අප්‍රිකානු කලාපයේ සිට පෙරදිග රටවලට යන නෞකාවන්ට අවශ්‍ය සේවාවන් කොළඹ වරායෙන් සපයා දී වැඩි විදේශ විනිමය ඉපයීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

ගෝලීය වසංගත තත්ත්වය යටතේ වැඩිම බලපෑමට ලක්වූ ක්ෂේත්‍ර අතර සංචාරක ව්‍යාපාරය ද ඉහළින්ම තිබේ.

ඊයේ දිනයේදී චම්පික රණවක ඔහුගේ අලුත්ම දේශපාලන සංවිධානයේ සංවත්සර උත්සවයේදී සිදු කළ කතාව අතර තුරදී මෙරට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත්තේ ඩොලර 16 බැගින් ගෙවා බව පවසා තිබිණි. එය වංචාවක් දූෂණයක් යැයි කියන්නට ඉන්දුනිසියාව එය ඩොලර් 1.6 කට ගත් බවත් ඔහු පවසා තිබිණි.

Connet With Us