News Items (18842)
කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් ලෝකයේ 60%කගේ රැකියා අවදානමේ
කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.
ඇමතිගෙන් ප්‍රතිචාර නැහැ.ඒ නිසා හෙටත් වර්ජනයක් ! දොස්තරලට දීපු රු. 35000 අපිටත් ඕන -සෞඛ්‍ය වෘත්තීය සමිති
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් හෙට (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.
තෛපොංගල් වෙනුවෙන් ජනපති ඇතුළු නායකයින්ගෙන් සුබපැතුම්
සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය (15) අදයි .
ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
විදුලි බිල අඩු කරන්නේ ඡන්ද බලාගෙන නෙවෙයි. ආර්ථිකය ගොඩයන නිසා - මනූෂ
එළැඹෙන ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසැකවම තරඟ කරන බවත් එහෙත් මේවන විට ගන්නා තීන්දු තීරණ මැතිවරණයක් ඉලක්ක කරගැනීමකින් තොරව ආර්ථිකයේ සහ ජනතාවගේ යහපත උදෙසා අනාගත දැක්මත් මත පදනම්ව ගන්නා බවත් මනූෂ නානායක්කාර පැවසීය.
මේ වසරේ බදු ආදායම රු. ට්‍රිලියන 2ක් කරගන්න අලුත් වැඩක්
බදු එකතු කරගැනීමේ පහසුව වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ශ්‍රී ලංකාව තුළ ඊ-ඉන්වොයිස් ක්‍රමයක් (e-invoice system) හඳුන්වා දීමට යෝජනා කර ඇති අතර එමඟින් මෙම වසර තුළදී රුපියල් දී බිලියන 2,024 ක ආදායමක් ලැබීම අපේක්ෂා කරයි.
දැන් ලංකාව එළඹ තිබෙන්නේ මැතිවරණ වර්ෂයකටය. රටේ ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදයත් සමඟ ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව ගැන ලොකු කථාබහක් රටේ ඇති වී තිබුණි. රටට අලුත් නායකයින්ගේ ද අලුත් දේශපාලන පක්ෂවල අවශ්‍යතාව ගැන ද කෙරෙන ලොකු සංවාද තිබුණි.
සමාජමාධ්‍ය කැලඹු මිනිස්සු පෙරැළි පෙරැළි වැන්ඳ අවලෝකිතේශ්වර ගේ පැටිකිරිය එළියට ! තමන්ගේම දුවටත් අතවර කරලා .
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රටින් පිටවීම ඊයේ (12) තහනම් කළේය.
ජාතික ආරක්ෂාවට සෘජුවම හෝ වක්‍ර ආකාරයෙන් තර්ජනයක් විය හැකි ත්‍රස්තවාදි හා අන්තවාදි ක්‍රියාකාරකම්ම දැනුම්දීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 118 දුරකතන අංකයට ලබාගන්නා තොරතුරු පුළුල් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි.
පාරිභෝගික පැමිණිලි සඳහා සෑම දිස්ත්‍රික්කයකටම කමිටුවක්
පාරිභෝගික පැමිණිලි විමර්ශනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
