News Items (18842)
ඉන්දියාව - ලංකාව අතර මගී නැව් සේවාවක් 15 වනදා සිට - ගාස්තුව රු.16,000ක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර “ශිවගංගී” මගී නැව් සේවාව ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව ඊයේ (11) නිවේදනය කොට තිබුණි .
ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබාදි තිබේ.
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වර්ෂාව
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බිඳ වැටුණු ආර්ථිකයක් වසර 02ක් තුළ දී ස්ථාවර මට්ටමකට ගෙන ආ එකම රට ශ්‍රී ලංකාව
රටක බිඳ වැටුණු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයකදී ස්ථාවර මට්ටමකට ගෙන ආවා නම් එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ව්‍යාපාර සදහා බලපා ඇති නීති රෙගුලාසි ලිහිල් කිරීමට පියවර
මහනුවර දිස්ත්‍රික් වෙළද සංගම් නියෝජිතයින් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ජනාධිපතිවරයා පැවසුවේ ව්‍යාපාරිකයින්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බවයි.
IMF සහය ලැබෙන්නේ ගිවිසුම අනුව කටයුතු කරන පාලනයකින් පමණයි. වෙනස් කොළොත් යළි අර්බුදයක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ තෙවැනි වාරිකය ලබන වසරේ (2025) මුල් කාර්තුවේදී ලැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.
රටක නීති පද්ධතියක් සහ ස්වාධීන අධිකරණ පද්ධතියක් තිබෙන්නේ අපරාධය වැලැක්වීමටය.
පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර තිබේ.
අනුරගේ අන්තිම තුරුම්පුව සිංහල බෞද්ධයන් ඇන්දීමට භික්ෂූන් පාවිච්චි කිරීමයි
මෙවර ජනපතිවරණය ඉලක්ක කරගෙන වඩාත්ම වෙහෙසුන අපේක්ෂකයා ජවිපෙ අනුර කුමාරය. ඔහුගේ මැතිවරණ මෙහෙයුම ඇරඹුණේ ගෝඨා පාලන සමයේ දීය. එ් ගාලු මුවදොර අරගලයටත් පෙර සිටමය. මුලින්ම ඔහු එම අරගලයට එරෙහිව පෙනී සිටියෙත් එමඟින් ඔහුගේ ජනාධිපති සිහිනය බිඳ වැටීම ගැන සැකය නිසාය. අරගලය දියාරු කිරීමට ජවිපෙ වෙහෙසුන අතර ඒ අවසන් වීමෙන් පසුව අරගලය ඇති කළ දේශපාලන රික්තය තුළ එය තමන්ගේ වාසියට යොදා ගැනීමේ පියවරකටද ජවිපෙ මාරු විය.
