මෙවර මැතිවරණ සලකුණු ප්‍රකාශයට ! Featured

Published in පුවත්
Saturday, 10 August 2024 21:41

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර තිබේ.

මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් මෙම මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී සලකුණු 206 ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් ය.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව ඊයේ (09) දිනයේ ද පැමිණිලි සියයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙම සියලු පැමිණිලි මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වන බව එම කොමිසම සඳහන් කළේය.

ඒ අනුව ජාතික පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 112ක් ලැබී ඇත.

පසුගිය ජුලි මස 31වනදා සිට ඊයේ දිනය දක්වා ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 269කි.

එම පැමිණිලි අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් සහ වෙනත් පැමිණිලි 02ක් වන බවද සඳහන් ය.

සෙසු පැමිණිලි 266 ම මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම් වන බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

11111111111111111111111

4A

5A

6a

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us