අද සවස 3.30 ට පමණ හබරාදුව ගාල්ල - අකු‍රැස්ස මාර්ගයේ 10 කණුව අසලදී ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානයක්කාර මහතා පදවමින් ගිය ජීප් රථයට යට වීමෙන් එම ගම්වැසියකු මරණයට පත් වූ බව එම ප්‍රදෙශවාසින් පවසයි.

විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කය පුරා එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් පවත්වන කුඩා ජන හමුවලදී සිය පක්ෂයේ කතිකයන් ලවා සුසිල් ප්‍රේමජයන්තට හා ප්‍රසන්න සෝලංගආරච්චිට ඡන්ද දීමෙන් වලකින ලෙස ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටී.

අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නොමැති බවට කර තිබෙන ප්‍රකාශයත් මහින්ද රාජපක්ෂාගේ සිංහල ජාතිවාදී යුධ උන්මාදයත් අතර කිසිදු වෙනසක් නැති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීමට සම්බන්ධ බව කියන යුද හමුදා සාජන් මේජර්වරයෙකු අද (09) කුරුණෑගල ප‍්‍රදෙ ශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

අගෝස්තු මස 07 වනදා මව්බිම දිනපතා පුවත්පතෙහි මුල් පිටුවේ සහ 15 පිටුවේ පළකර තිබූ, "චම්පිකගේ ඡුන්ද වැඩ වලට ලක්ෂ 1400 ක් වියදම් කරලා" මුදල් ලැබුන හැටි රටට හෙළි කරන්න" "චම්පිකගේ උපන්දිනයට මාධ්‍ය ආයතන වලට මනාප අංක දැමු චොකලට් ඩෝනට්ස් තොග පිටින් යවලා, ඇතැම් මාධ්‍ය ලොක්කන්ට සුපිරි ජංගම දුරකතන තෑගි දීලා" යනුවෙන් පළකර තිබූ

ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුදීගේ සොහොයුරු එම් ඒ තාජුදීන් මහතා සමඟ කල සාකච්ඡාවක සිංහල පරිවර්තනයකි.

පීඑස්ඩී හෙවත් පොලිස් ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැරීමේ තීන්දුවක් ගෙන නැති බව මහජන ආරක්ෂාව සම්බන්ධ ඇමැති ජෝන් අමරතුංග බීබීසී සංදේශයට පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන් 8.30 ට කොළඹ ජායික් හිල්ටන් හෝටලයේ සූදානම් කළ මාධ්‍ය ප්‍රධානින්ගේ හමුවට මාධ්‍ය ප්‍රධානියකු ලෙස සහභාගී වී ඇත්තේ 'මව්බිම' පුවත් පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක තුෂාර ගුණරත්න මහතා පමණක් බව වාර්තා වේ. අනෙක් මාධ්‍ය ආයතන වලින් වාර්තාකරුවන් පමණක ඊට සහභාගි කරවා ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us