ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ලිපියක් මීට මොහොතකට පෙර යවා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ලිපියක් මීට මොහොතකට පෙර යවා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

අගෝස්තු මස 17 වන දින දිවයින පුරා ඇති සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.

ඒ 2015 පාර්ලිමේන්තු මහා මැතිවරණය හේතුවෙන් ඇතිවිය හැකි උණුසුම් තත්ත්වයන් අවම කරගැනීමේ අරමුණින්.

මැතිවරණ සමයක් යනු ප්‍රවෘත්ති ඉතා වේගයෙන් සංසරණය වන කාලයකි. මේ දිනවල එසේ දිවෙන පුවත් අතරින් පෙරළිකාර ම පුවත වෙමින් සමාජ අවධානය වඩාත් දිනා ඇත්තේ වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ පුවතයි. එතෙක් හදිසි අනතුරක් ලෙස සටහන්ව තිබූ හිටපු රග්බි ක්‍රීඩකයාගේ මරණය ඝාතනයක් ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරෙන්නේ පසුගිය ජුලි 27 වැනිදා ය. එදින සිට ඔහුගේ මෘත ශරීරය ගොඩගත් පසුගිය (10) දිනය දක්වා කාලය තුළ මේ පිළිබඳව බොහෝ පාර්ශ්වයන් අදහස් දක්වා තිබුණි. අවසන 9 වැනිදා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මේ පිළිබඳව අදහස් දැක්වීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ණයට දුන් රුපියල් මිලියන දෙකක මුදල ආපසු ඉල්ලා සිටි විට සුදු වෑන් එකක් හා පොලිස් නිලධාරීන් හැම තිස්සෙම තම නිවෙසට පැමිණෙන්න වූ බව ‘වෙලේ සුදා’ නමැත්තා කොළඹ මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් ඊයේ (12) අනාවරණය කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ සඳහන් නම, ජාතික හැඳුනුම් පතේ හෝ වෙනත් හඳුනා ගැනීමේ පතක සඳහන් වී තිඛෙන ආකාරය අතර වෙනසක් පැවතියද ඡන්දදායකයින්ට අපහසුවකින් තොරව සිය ඡන්දය භාවිත කළහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී අනුර මහේන්ද්‍ර බණ්ඩාර මහතා ඊයේ (12)  මීගමුව කම්කරු අධිකරණයේ පැවති නඩුවක් සඳහා යමින් සිටියදී කළු පැහැති ඩිෆෙන්ඩර් රියකින් පැමිණි පිරිසක් නුගේගොඩ සුභද්‍රාරාම හන්දියේදී ඔහුට තර්ජනය කර නඩුවට අදාළ ලිපිගොනු පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා සිය කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ ව්‍යාපාරය අතර මඟ නවතා දමා මේවන විට හම්බන්තොට නිවසට වී කාලය ගතකරමින් සිටින බව වාර්තාවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us