සී.සී.ඩී. අධ්‍යක්ෂක සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් වසර 8ක් සිරගෙට
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි රෝෂාන්ද සිල්වා මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පානදුර මහාධිකරණය විසින් වසර 08 ක සිර දඬුවමක් නියම වී තිබේ.
නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි සංශෝධනය සම්මත කර පැරැණි ක්‍රමය යටතේ ඉදිරි මහ මැතිවරණය පැවැත්විය යුතු බව (17) දා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
කිසිම ආණ්ඩුවක් නොකළ වැඩ කොටසක් දින 100 න් අපි කළා - අගමැති
දින 100 වැඩසටහන වැනි සාර්ථක වැඩසටහනක් මේ රටේ දේශපාලන ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ක්‍රියාත්මක කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
චිත්‍රපට සංස්ථාවේ සේරසිංහ අවතාර තවමත්! නඩුහබවලට ලක්ෂ 25ක්
මුළුමනින්ම රජයේ මහ භාණ්ඩාගාරය මත යැපෙන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නඩුහබ සදහා රජයේ නීතීඥයන් වෙනුවට පෞද්ගලික අංශයේ නීතීඥයන් යොදාගැනීම නිසා එම බරත් මහ භාණ්ඩාගාරයටම දරන්නට සිදුවී තිබේ.
ගෝත්‍රික මහින්දගේ අලුත් ප්‍රතිපත්තිය ''නවීන දේශයක්- අදීන ජාතියක්- සුහද සමාජයක් ''
සන්ධානය ශක්තිමත් කරමින්, ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සඳහා ශ්‍රී.ල.නි.ප ප්‍රබලයින් 'මෛත්‍රී- මහින්ද' සමගි කිරීමට වෙහෙසෙද්දී, 'මහින්දවාදීන්' කණ්ඩායමක් හිටපු ජනාධිපතිවරයා ගේ මූලිකත්වයෙන් ඉදිරි මහ මැතිවරණයට වෙනම තරඟ කිරීම සඳහා ප්‍රතිපති ප්රකාශනයක් ද කෙටුම්පත් කර මුද්‍රණයට සුදානම් කර තිබේ.
විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.අද(18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරුණි.
පළාත් පාලන ආයතන නියෝජිතයින් සදහා ආචාර ධර්ම පද්ධතියක් හදුන්වාදීම සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.අද (18)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීන්දුකර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා. ඒ අද (18) දහවල් පැවති මාධ්‍ය හමුවක දීය.