නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පළාත් බලධාරීන් විසින් තෝරා ගත් පිටවීමේ දොරටුවලදී මෙම අහඹු පරීක්ෂණ සිදු කරනු ඇති බවයි. ජංගම පරීක්ෂක ස්ථාන යොදවා මෙම පරීක්ෂණ සිදු කරන අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) පැවසුවේ, ප්‍රධාන මාර්ග ආශ්‍රිතව අහඹු පරීක්ෂණ සිදු කරන ස්ථාන ඉදිරියේදී වෙනස් කරමින් පරීක්ෂණ සිදු කරන බවයි.
බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ආරම්භ වූයේ, පසුගිය 18 වැනිදා සිටයි.
එහිදී අහඹු ලෙස පරීක්ෂාවට ලක් කළ පුද්ගලයින් 431 දෙනෙකු අතරින් 5 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනුනා.
බස්නාහිර පළාතෙන් පිටවීමේදී අධිවේගී මාර්ගයේත් කොරෝනා පරීක්ෂණ
බස්නාහිර පළාතෙන් පිටවීමේදී, අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුවලදි අහඹු කොරෝනා පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කර තිබේනවා.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.