බස්නාහිර පළාතෙන් පිටවීමේදී අධිවේගී මාර්ගයේත් කොරෝනා පරීක්ෂණ

Published in පුවත්
Tuesday, 22 December 2020 11:58

බස්නාහිර පළාතෙන් පිටවීමේදී, අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුවලදි අහඹු කොරෝනා පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කර තිබේනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පළාත් බලධාරීන් විසින් තෝරා ගත් පිටවීමේ දොරටුවලදී මෙම අහඹු පරීක්ෂණ සිදු කරනු ඇති බවයි. ජංගම පරීක්ෂක ස්ථාන යොදවා මෙම පරීක්ෂණ සිදු කරන අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) පැවසුවේ, ප්‍රධාන මාර්ග ආශ්‍රිතව අහඹු පරීක්ෂණ සිදු කරන ස්ථාන ඉදිරියේදී වෙනස් කරමින් පරීක්ෂණ සිදු කරන බවයි.
බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ආරම්භ වූයේ, පසුගිය 18 වැනිදා සිටයි.
එහිදී අහඹු ලෙස පරීක්ෂාවට ලක් කළ පුද්ගලයින් 431 දෙනෙකු අතරින් 5 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනුනා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us