අප ඊයේ 'රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක්' යනුවෙන් පළ කල පුවත සනාත කරමින් මෙම සැලසුමේ සිටින න්‍යාචාර්යවරයකු වන අශෝක අභයගුණවර්ධන මහතා ඊයේ දිනයේ කිලී මහරාජාගේ සිරස රූපවාහිනියේ පැවැති වැඩසටහනක් අතරතුරේදී සනාත කරනු ලැබීය.

මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා යැයි කියමින් මාධ්‍යවේදිහු ඊයේ දවස පුරා කුරුණැගල නගර පුරා පත්‍රිකා බෙදමින් පෝස්ටර් අලවන් ජනතාව දැනුවත් කිරිමේ ව්‍යාපාරයක යෙදුණි.

අතුරුදන් වූ මධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැ‍රැ ගෙනයාමට හේතුවූ බව සමහරුන් කියන 'පවුල් ගස' නම් ලිපිය මේ සමඟ පළවේ.

ඔහුගේ එම ලිපියේ තෝරාගත් කොටසක් “හංස සංදේශය ” මැතිවරණ පුවත්පතෙහි පලකරනු ලැබීය.මෙලෙස යලි පළකරන්නේ දෙදහස් දහයේ ජනවාරි මාසයේ ප්‍රගීත් පැහැරගෙන යන්නට දින කිහිපයකට පෙර ප්‍රකාශිත එම ලිපියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ හිටපු නායක හා එජනිස හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී සනත් ජයසූරිය මහතා අද දින එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතාට සහය දීමට ඉදිරිපත් විය.

ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් ඉදිරි වසර පහක කාලය ඇතුලත ලෝක වපසරියෙන් විශාල කොටසක් අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බව දැක්වෙන සිතියමක් BBC ලෝක සේවයේ වාර්තාකරුවෙකු වන Andrew Hosken විසින් හෙළිදරව් කර තිබෙන බව දැක්වෙන වර්තා කිහිපයක් සිංහල වෙබ් අඩවි කිහිපයක දැක්වේ.

එක්සත් ජාතික පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා නොදී සන්ධානයට එක් ආසනයක් හෝ වැඩිපුර ලබා ගෙන ආණ්ඩුවක් පිහි‍ටුවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහව ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ජනාධිපති කාර්යාලයේ සිටම ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. මෙහි මූලික වගකීම භාර ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ, කිලි මහරාජා හා ශිරාල් ලක්තිලක බව පැවැසේ.

ඌව පළාත් හිටපු මහ ඇමැති හා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මොණරාගල සිද්ත්‍රික්කයේ සෙල්ලකතරගම ගෙරිකටුවැව ගොඩකර එහි විශාල හෝටලයක් ඉදි කරමින් සිටී. 2010 වසරේ මෙම හෝටලය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබූ අතර, 2015 ජනවාරි 08 වැනි දින ආණ්ඩු බලය මාරුවීමත් සමග තාවකාලිකව එහි ඉදිකිරීම් කටයුතු නතර කර තිබිණි. මහ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග යළිත් මේ හෝටලය ඉදිකිරීමේ කටයුතු කරගෙන යනු ලබයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බලවතකු වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. සතුව තිබු එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් රත්‍රන් තොගයෙන් කොටසක් ජපානයේ ව්‍යාපාරිකයකුට අලෙවි කිරීම සම්බන්ධ ලිපිගොනුවක් තමා සතුව ඇති බවත් එය

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us