විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ දිනයේ (20) මහතැන්න ජුම්මා පල්ලියේ බැතිමතුන් හමුවූ අවස්‍ථාවේ දීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බවට ආණ්ඩුව පුනපුනා ප්‍රකාශ කළද මළසිරුරු භූමදානය කරමින් එක් ජනවර්ගයක සංස්කෘතික අනන්‍යතාවය පාගා දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී පවසා සිටියේය.එසේම තමා බෞද්ධ ධර්මයට ප්‍රමුඛතාවය දෙන අතර සෙසු සියලු ආගම්වලට සහ ජාතීන්ට ගරු කිරීමටත්, ඔවුන්ගේ ආගමික, සංස්කෘතික සමාජයීය අයිතිය වෙනුවෙන් පෙනී සිටීමටත් තමන් කිසි විටෙක පසුබට නොවන බවත් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
''එක් ජනවර්ගයක සංස්කෘතික අනන්‍යතාවය පාගා දැමීමට ආණ්ඩුව කටයුතු කරනවා'' විපක්ෂ නායකවරයාගෙන් චෝදනා
ඇතැම් ජන කොටස්වල සංස්කෘතික අයිතීන් උල්ලංඝනය කිරීමට තමන් ඇතුලු සමගි ජන බලවේගය සහමුලින්ම විරුද්ධ බවත්,ජාතිවාදය අන්තවාදය තමන් සම්පූර්ණයෙන්ම පිටුදකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.