''එක් ජනවර්ගයක සංස්කෘතික අනන්‍යතාවය පාගා දැමීමට ආණ්ඩුව කටයුතු කරනවා'' විපක්ෂ නායකවරයාගෙන් චෝදනා

Published in පුවත්
Monday, 21 December 2020 12:43

ඇතැම් ජන කොටස්වල සංස්කෘතික අයිතීන් උල්ලංඝනය කිරීමට තමන් ඇතුලු සමගි ජන බලවේගය සහමුලින්ම විරුද්ධ බවත්,ජාතිවාදය අන්තවාදය තමන් සම්පූර්ණයෙන්ම පිටුදකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ දිනයේ (20) මහතැන්න ජුම්මා පල්ලියේ බැතිමතුන් හමුවූ අවස්‍ථාවේ දීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බවට ආණ්ඩුව පුනපුනා ප්‍රකාශ කළද මළසිරුරු භූමදානය කරමින් එක් ජනවර්ගයක සංස්කෘතික අනන්‍යතාවය පාගා දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී පවසා සිටියේය.එසේම තමා බෞද්ධ ධර්මයට ප්‍රමුඛතාවය දෙන අතර සෙසු සියලු ආගම්වලට සහ ජාතීන්ට ගරු කිරීමටත්, ඔවුන්ගේ ආගමික, සංස්කෘතික සමාජයීය අයිතිය වෙනුවෙන් පෙනී සිටීමටත් තමන් කිසි විටෙක පසුබට නොවන බවත් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us