බස්රථවල නිරෝධායන නීති අනුගමනය කරන්නේ ද යන්න සහ රියදුරන්ගේ හැසිරීම් පිළිබඳව සොයා බැලීමට මෙම පොලිස් නිලධාරීන් යොදවා ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.
මේ අතර, පසුගිය පැය 24 කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 41 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබේන බවත් වාර්තාවේ.
මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් දහයක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශය නවයක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
මේ අතර උත්සව සමය තුළ රන් භාණ්ඩ, යතුරු පැදි හෝ ත්‍රීරෝද රථ සොරකම් කිරීමේ ප්‍රවණතාවක් ඇති බැවින් මහජනතාව ඒ පිළිබද අවධානයෙන් පසුවිය යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
බස්රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින්
පවතින වසංගත තත්වය හේතුවෙන් බස්රථ පරීක්ෂා කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් 400ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

