බස්රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින්

Published in පුවත්
Monday, 21 December 2020 11:56

පවතින වසංගත තත්වය හේතුවෙන් බස්රථ පරීක්ෂා කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් 400ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බස්රථවල නිරෝධායන නීති අනුගමනය කරන්නේ ද යන්න සහ රියදුරන්ගේ හැසිරීම් පිළිබඳව සොයා බැලීමට මෙම පොලිස් නිලධාරීන් යොදවා ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.
මේ අතර, පසුගිය පැය 24 කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 41 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබේන බවත් වාර්තාවේ.
මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් දහයක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශය නවයක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
මේ අතර උත්සව සමය තුළ රන් භාණ්ඩ, යතුරු පැදි හෝ ත්‍රීරෝද රථ සොරකම් කිරීමේ ප්‍රවණතාවක් ඇති බැවින් මහජනතාව ඒ පිළිබද අවධානයෙන් පසුවිය යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us