2030 වසර වනවිට මෙම වර්ධන ප්‍රතිශතය බලාපොරොත්තු බවයි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෘෂි ඒකකය ප්‍රකාශ කරේ.
මෙහි තුන්වන අදියර ඊයේ දින ක්‍රියාත්මක වූ අතර, ඒ යටතේ අම්පාර ප‍්‍රදේශයේ ලාහුගල ජාතික වනෝද්‍යානයේ නීති විරෝධිව හෙළි කරන ලද අක්කර 25ක පමණ භූමි ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි ඇහැළ, මී, කුඹුක්, මාර, බුළු, සියඹලා ආදී ශාක බීජ 30,000 ක් පමණ බීජ හෙලීම සිදකෙරුණි.
ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරයි.
වන ගහනය වැඩි කිරීමට ගුවන් හමුදාවෙන් අලුත් ව්‍යාපෘතියක්
ශ‍්‍රී ලංකාවේ හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.