වන ගහනය වැඩි කිරීමට ගුවන් හමුදාවෙන් අලුත් ව්‍යාපෘතියක්

Published in පුවත්
Thursday, 17 December 2020 10:19

ශ‍්‍රී ලංකාවේ හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

2030 වසර වනවිට මෙම වර්ධන ප්‍රතිශතය බලාපොරොත්තු බවයි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෘෂි ඒකකය ප්‍රකාශ කරේ.
මෙහි තුන්වන අදියර ඊයේ දින ක්‍රියාත්මක වූ අතර, ඒ යටතේ අම්පාර ප‍්‍රදේශයේ ලාහුගල ජාතික වනෝද්‍යානයේ නීති විරෝධිව හෙළි කරන ලද අක්කර 25ක පමණ භූමි ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි ඇහැළ, මී, කුඹුක්, මාර, බුළු, සියඹලා ආදී ශාක බීජ 30,000 ක් පමණ බීජ හෙලීම සිදකෙරුණි.
ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us