මතුගම ඉදි කිරීමට යෝජිත නව අධිකරණ සංකීර්ණය පිළිබද ස්ථානීය පරීක්ෂණයකට සහභාගි වීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ජනතාවට පහසුවෙන් සහ කෙටි කලකින් සිය අධිකරණ කටයුතු ඉටු කර ගැනීමට අවස්ථාව සැලසීම වත්මන් රජයේ අරමුණ වී තිබෙන අතර ඒ සදහා ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ මග පෙන්වීම යටතේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි අමාත්‍ය අලි සබ්රි මහතා පවසන්නේ. කෙටි කාලයක් තුළ රජයේ රස පරීක්ෂක වාර්තා ලබාදීමට අවශ්‍ය භෞතික හා මානව සම්පත් ඉහළ නැංවෙන බවද දඩ ක්‍රම සංශෝධනය කිරීමට ද නියමිත බවද ඔහු පවසා සිටියා.
අධිකරණ ක්ෂේත‍්‍රය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන විස්සක්
මෙවර අයවැයෙන් රුපියල් බිලියන විස්සක මුදලක් අධිකරණ ක්ෂේත‍්‍රය වෙනුවෙන් වෙන් කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.