ලංකා රාජ්‍ය මේඝය (එල්.සී.ජී) පද්ධතිය සතියක පමණ කාලයක සිට නිසි ලෙස ක්‍රියාත්මක ​ෙනාවීම හේතුවෙන් බස්නාහිර හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහනය අවස්ථානුකූලව රියැදුරන් වෙත ලබා දෙන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම උසස් පොලිස් නිලධාරින්ට සහ ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇත.

ෂැෂේ ඇසුරුම්වල යොදා පොල් තෙල් අලෙවි කිරීම සම්බන්ධව පොල් සංවර්ධන අධිකාරිය අවධානය යොමුකර ඇතැයි එහි සැකසුම් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ නන්දන කනුගල පැවසීය.

අද (17) බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

‘වටවල තේ’ නිෂ්පාදනය ප්‍රවර්ධනය සඳහා මෑතකදී නිකුත් කළ “Him, Her and Them” නම් කෙටි චිත්‍රපටය LGBTQI තේමාවන් ප්‍රවර්ධනය කළ බවට එල්ල වූ මහජන විවේචන හමුවේ ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ රජයේ අංශයේ ප්‍රථම වතාවට ශරීරයෙන් පිටත කලල සංසේචනය (IVF – In Vitro Fertilization) සේවාව ආරම්භ කිරීමට කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල සූදානම් වෙමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසනවා.

අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවිකළ වෙළෙඳුන්ට එරෙහිව සිදුකළ නඩු කටයුතුවලදී දඩ වශයෙන් රුපියල් මිලියන 25කට අධික මුදලක් දඩ වශයෙන් අයකරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ජනප්‍රිය නිළියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි සතු ‘ලෝලියා ස්කින්’ සමාගම විසින් දිවයින පුරා බෙදාහරින ලද රූපලාවන්‍ය ක්‍රීම්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබාගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය.

හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us