ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.
ජාතික ආරක්ෂාවට හානි වන ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් පිළිබඳ පුළුල් විමර්ශන
රටේ ජාතික ආරක්ෂාවට සහ මහජන සාමයට හානියක් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (23 වැනිදා) දැනුම් දුන්නේය.
අද (24) සිට 30 දක්වා ලෝක ප්‍රතිශක්තීකරණ සතිය ලෙස නම්කර තිබෙනවා.
A/L විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන්
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙරටින් තුරන්කල සරම්ප යළි හිස ඔසවයි ? කොළඹින් රෝගීන් දෙදෙනෙක් !
මෙරට වසර කිහිපයක් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව වෛද්‍ය අංශ පවසයි.
දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක්
එළඹෙන වෙසක් සහ පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
ආන්දෝලත්මක මුදල් අතුරුදන් වූ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක ගෙන් ආණ්ඩුවට චෝදනා
අමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක් හැකර් ප්‍රහාරයකට ලක්ව අහිමිවීම රටේ මූල්‍ය සුරක්ෂිතභාවය පිළිබඳ බරපතල ගැටලු මතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

