උදා වූ නත්තලට ජනපති ,අගමැතිනි සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
නත්තල යනු වාද භේද දුරලා මනුෂත්වයේ නාමයෙන්, සමඟියෙන් හා සාමයෙන් කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ණය ශ්‍රේණිගත කිරීම් වල ඉහළට ආවේ පසුගිය ආණ්ඩුව කරපු වැඩ නිසා. - හර්ෂ
ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ශ්‍රී ලංකාව ඉවතට ගියත් නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරී සාමාජිකයෙකුවීමට තවමත් හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
රාජ්‍ය සංස්ථා සේවකයින්ට ප්‍රසාද දීමනා චක්‍රලේඛය නිකුත් වෙයි
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
සංගීත ලොවේ දැවැන්තයා ප්‍රියා සූරියසේන දිවිසැරිය නිම කරයි
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් අද (24) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
සැත්කමට සිහි නැති කළ 9 හැවිරිදි දරුවා සිහි නොලබාම මිය යයි
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදුකරන ලද ශල්‍යකර්මයකින් අනතුරුව සිහි නොලබා මියගිය තම නව හැවිරිදි දරුවාගේ මරණයට එම රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වගකිව යුතු බවට මියගිය දරුවාගේ දෙමාපියෝ චෝදනා කරති.
සැමන් සහ ලුණු සඳහා ඉදිරියේදී පාලන මිලක් නියම කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.