බොරතෙල් ප්‍රවාහයට දීර්ඝ බාධා ඇතිවීමේ අවදානම වැඩිවෙයි

Published in පුවත්
Wednesday, 02 September 2026 08:53

එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් නැවත ඇතිවීමත් සමග හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල් ප්‍රවාහයට දීර්ඝ බාධා ඇතිවීමේ අවදානම වැඩි වී තිබෙනවා.

ඒ සමග තෙල් මිල අඛණ්ඩව තුන්වන වරටත් ඉහළ ගොස් ඇති බවයි සඳහන්.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 97ක් බවයි සඳහන් වන්නේ.

මෙය 4.6% ක ඉහළ යාමක්.

පසුගිය මාසයේ තෙල් මිල සුළු වශයෙන් පමණක් ඉහළ ගිය නමුත් පෙබරවාරි අග භාගයේ යුද්දය ආරම්භ වීමට පෙර පැවති මට්ටමට වඩා 30% කට වඩා වැඩි මට්ටමක වැඩි වීමක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us