දෑත් සනීපාරක්ෂක (Hand Sanitizers) ඇතුළු ජීවනාශක නිෂ්පාදනවල (Biocidal Products) ක්‍රියාකාරී අමුද්‍රව්‍යයක් වශයෙන් එතනෝල් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය (EU) සලකා බලමින් සිටින බව විදෙස් වාර්තා දක්වයි.
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නීතිගත කරන්නැයි ඉල්ලා පෙත්සමක්
ආයුර්වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණය රිට් පෙත්සමක් ගොනුකර තිබේ.
ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අඩු මිලට ඖෂධ සැපයීම නව පනත් සංශෝධනයේ බලාපොරොත්තුවයි
උපරිම ඖෂධ මිලක් නියම කිරීම හරහා අඩු මිලට ඖෂධ සැපයීමට නව පනත් සංශෝධනය මගින් බලාපොරොත්තු වෙන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඊයේ (20) දිනයේ දී පමණක් මෙරටින් ස්ත්‍රී දූෂණ සිද්ධී 06 ක්
ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06 ක් ඊයේ (20) දිනයේ දී පමණක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට වහාම ක්‍රියාත්මක වන පරිදි නව තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකික ආහාර උත්සවයක් ඉන්දියාවේ මුම්බායිහි දී
ශ්‍රී ලාංකේය ආහාර ඉන්දියානුවන් අතර ජනප්‍රිය කරවීමේ අරමුණින් සංවිධාන කළ ශ්‍රී ලාංකික ආහාර උත්සවයක් ඉන්දියාවේ මුම්බායිහි දී පවත්වා තිබේ.

