ඇතැම් ප්‍රදේශ වල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්වයක්
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ දැයෙන් සමුගනී
ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය අද (22) පරාජයට පත්ව තිබේ.
රතු නිවේදන දුන්නට විසඳුම් ලබා දුන්නේ නැහැ - ගම්පොළ ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
ගම්පොළ, උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩගම, ඉහළගම දුනුකේඋල්ල ඇතුළු ග්‍රාම නිලධාරි වසම් අටක ජීවත් වන 15,000ක පමණ ජනතාවට නායයාමේ රතු නිවේදන පමණක් ලබාදී නාය යෑමට හසු වූ පවුල්වලට නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් ඔවුහු මහත් අසිරුතාවට පත්ව සිටියි.
ආපදාවෙන් නිවාස අහිමි වුවන්ට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට සැලසුම්
"දිට්වා" සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා නිවාස සංකීර්ණ ස්ථාපිත කරදීමට සැලසුම් සකස්කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
මෙම වසරේ රැකියා සඳහා විදේශ ගතවූ ලාංකිකයන් ගණන ලක්ෂ 3 ඉක්මවයි
මෙම වසරේ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
වැව් වාන් දැම්මත් ගංවතුර අවදානමක් නැහැ - ආපදා කළමනාකරණ අධ්යක්ෂ
ප්‍රධාන වැව් 73 න් ජලාශ 36 ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජල විද්‍ය හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා “දිවයින” ට පැවැසීය.
විපතට පත්වූ ශ්‍රී ලාංකික ජනතාවට සහන පැකේජයක්ද රැගෙන ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් නිල සංචාරයක් සඳහා විශේෂ ගුවන් යානයකින් අද (22 වැනිදා) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතය.

