වසර 5කට පසු අඩුම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ දී බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර තිබේ.

මෙරටට පැමිණීම අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවත මෙරටට පැමිණීම අරඹා තිබේනවා.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750 ක් සහ හෙරොයින් ග්‍රෑම් 11ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටි යුවලක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා.

පාස්කු බෝම්බකරුවන් සමග සබඳතා පැවැත්වීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මෙම මාර්තු 03 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ (18 වැනිදා) පස්වරුවේ නියෝග කළේය.

චීනයේ සිනොවැක් බයෝටෙක් (Sinovac Biotech)ආයතනය නිපදවන කොවිඩ් එන්නත බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකාවේ පැතිරයන නව වයිරස් ප්‍රභේදවලට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක වන බව බ්‍රසීල පර්‌යේෂකයෝ ප්‍රකාශ කර සිටි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ.

ඊයේ සිට අද (18) උදෑසන 08.30න් අවසන් වූ පැය 24 ක කාලය තුළ කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළේ ගුවන් යානා 36ක මෙහෙයුම් කටයුතු සිදුකර තිබේන බව වාර්තා වෙනවා.

ඉදිරි යළ කන්නයේදී පුරන් කුඹුරු අක්කර 50,000 ක් අස්වැද්දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us