ජනපති ලෝක නායකයින්ගේ හොඳ හිත දිනා ගැනීම සතුටක් - විපක්ෂ නායක
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රටවල් ගණනාවක නායකයින්ගේ හිත දිනා ගැනීමට සමත්වීම පිළිබඳව විපක්ෂ නායකයා ලෙස තමා මුළු හදින්ම සතුටට පත්වන බව ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය.ඇමරිකානු ජනාධිපති ඔබාමා මහතා අපේ ජනාධිපතිතුමා සුහදව පිළිගැනීම නිසා ලෝකයේ ඕනෑම රටකින් දැන් අප රටට උදව් ලබා ගැනීමට හැකි වාතාවරණය සැලසී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
වානිජ බැංකුවල පොලී අනුපාතය දෙගුණයකින් පමණ ඉහළ යන බව මූල්‍ය වෙළෙද පොළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. හෙට දිනය තුලදී මේ තීරණය මහ බැංකුව ගනු ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
නාමල්ගේ, සුජානිගේ වංචාව නිසා රග්බි තහනම් වන ලකුණු. හේමාස් එකටත් පොල්ලක්
2014 වසරේ හබරාදුව පැවති කාල්ටන් රග්බ් සෙවන්ස් තරගාවලියට සඳහා විදේශ ක්‍රීඩකයන් මෙරටට ගෙන්වා ඇත්තේ ජාත්යන්ත්රතර ක්‍රීඩා තරග නීතිය අනුව එම ක්‍රීඩකයන් නියමිත පරිදි රක්ෂණාවරණයකට යටත් නොකොට බව හෙළිවී තිබේ.
මන්ද මානසිකත්වයෙන් පෙළෙන රෝගියෙකුට ලිංගික අපයෝජනයක් සිදු කළා යැයි කියන බෞද්ධ භික්ෂුවක් ඊයේ (29 දා) මැදිරිගිරිය පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ස්වාධීන රූපවාහිනි සභාපතිධුරය හේමසිරි ප්‍රනාන්දුට
ස්වාධීන රූපවාහිනී සේවයේ සභපතිධුරය සඳහා හේමසිරි ප්‍රනාන්දු මහතා නම් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේවන විට එම ආයතනයේ සභපතිධුරය උසුලන මහාචාර්ය ධම්මික ගංගනාත් දිනාසානායක මහතා ජපානයේ ශ්‍රී ලංකා තනාපති ලෙස පත්වීමට නියමිත බවත් වර්තාවේ.
දුරස්ථ ජාතිකත්ව හැඟීම ශ්‍රී ලංකාවට භයානකයි - නිරන්ජන් කනගසූරියම්
මේ ලිපියේ අභිලාෂය ප්‍රකාරව, ශ්‍රී ලංකා ඩයස්පෝරාව වශයෙන් මා හඳුන්වන්නේ, ස්ථිර පදිංචිය සඳහා විදේශ රටකට සංක්‍රමණය වී සිටින ශ්‍රී ලාංකිකයන් මිස තාවකාලිකව විදේශ රටක රැකියාවක නියුක්ත හෝ තාවකාලිකව විදේශයක පදිංචිව සිටින හෝ අයවළුන් නොවේ. වාර්තාගත සංඛ්‍යා ලේඛනවලට අනුව, ශ්‍රී ලාංකීය ඩයස්පෝරාවට මිලියන දෙකක් අයත් වෙත්. එයින් මිලියන 1.2 ක් දෙමළ ජාතිකයන් වන අතර, 800,000 ක් සිංහල ජාතිකයන් ය.
සාමාන්‍ය ජනවහරේ දහං ගැට යන්නට වෙනත් අර්ථකතන තිබුණද පොතේ හැටියට දහං ගැට කියන්නේ දහම් ගැට පද වලටය. ගෞතම බුදුන්ගේ ධර්ම දේශනාව සාමාන්‍ය පොදු ජනතාවට තේරුම් බේරුම් කර දීම සඳහා මෙම දහම් ගැට පද නිර්මාණ වූ බව කියවෙතත් එකි කතුවරයකු ගැන නිශ්චිත නැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා හා දූෂණ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ඊයේ (28) දා ක්‍රීඩා අමාත්‍යාංශයේදී එම කමිටුවේ සභාපති අධිනිතීඥ රවී අල්ගම මහතා විසින් හිටපු සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා වෙත එම වාර්තාව ලබා දීමෙන් අනතුරුව නවින් දිසානායක අමාත්‍යවරයා විසින් නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත භාරදුන් අයුරුඡායාරූපයේ දැක්වේ.