දුල්මාගේ 'ලංකා පුවත්' , ඒ මහින්දට හා අර මහින්දට ඕනෑ හැටියටයි
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇති ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති ආයතනය මේවන විට එහි පාලනාධිකාරියේ දුර්වලතාවන් හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.
රාජපක්ෂ බේබීලාගේ කෝටි 14,000 ක් රට බැංකුවක! පරීක්ෂණයකින් හෙළිවේ.
සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක,පරිවර්තනය - කෝවිද ගුණසේකර
බටහිර ආසියාතික රටකදී ඊයේ (10) සුවිශේෂී නඩු විභාගයක් පැවැත්වීමට නියමිතව තිබිණ.මෙම නඩු විභාගයෙන් හෙළිවන්නට නියමිත තොරතුරු ශ්‍රීලංකාවේ මහත් ආන්දෝලනයක් ඇතිකරනු බව නම් නිසැකය.
දෙරණ දිලිත්, හැංගි හැංගි බැන්ද වෙස් මූණු, ප්‍රසිද්ධියේ ගලවයි
දෙරණ මාධ්‍ය ආයතනයේ සැබෑ අයිතිකරුවා දිලිත් ජයවීර වූවද පසුගිය වසර දහය පුරා එම සමාගමේ සභපතිවරයා ලෙස පෙනී සිටියේ ලක්සිරි වික්‍රමගේ මහතාය. පැවැති රාජපක්ෂ රෙජීමයට පක්ෂපාත ස්ථාවරයක සිට එම ආයතනය මාධ්‍ය කටයුතු මෙහෙයවූ අතර එම තත්වය මෑතක් වන තුරුම දකින්නට තිබිණි.
වෑගපිටිය නිසා ජනාධිපති - අගමැති ගැටුම් , සම්මුති ආණ්ඩුව පිපිරීමේ ලකුණු
ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වන ලාෆ් ගෑස් අධිපති වැගපිටිය මහතාව වහාම ඉන් ඉවත් කළ යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ටෙලිකොම් සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම්දීම නිසා ඒ ජනාධිපති හා අගමැතිවරයා අතර වන බරපතල ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත.
යහපාලන ආණ්ඩුවෙත් චීන කොමිස් මගඩි. ඩොලර් මිලියන 25ක ගැහිල්ලක් මාට්ටු
කාත්තන්කුඩි අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතිය (Kattankudy Division Sewerage Disposal Project) ක‍්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් ලබා දීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක ටෙන්ඩර් මගඩියක් සිදු කර ඇත.
එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේඥ වෛද්‍ය නොහොත් විශේෂඥ ක්‍රීඩා වෛද්‍ය ලෙසින් කාලයක් පුරා මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩාවට ලැදි වුන්, රූපවාහිනී ප්‍රේක්ෂකයන් ගොනාට අන්දවමින් සිටින අසංග විජේරත්න නැමැති තක්කඩියාගේ ඇත්ත මේ වන විට හෙළිදරව් වී පවතී.
රජයේ පාසල්වල ගුරුවරුන් ටියුෂන් පන්ති පැවැත්වීම නීත්‍යනුකූල නොවන බව අධ්‍යාපනඥයකු හා නීතිවේදියකු වන සමරසිංහ ගුණසේකර මහතා පවසයි.මෙය නෛතික වරදක් මෙන් ම ගුරු සේවා ආචාර ධර්ම කඩකිරීමක් ද වන බව පවසන ඔහු ටියුෂන් පන්ති පවත්වන ගුරුවරුන්ට එරෙහිව නෛතික පියවර ගත හැකි බව ද පෙන්වා දෙයි.
මාධ්‍ය නිදහස හා වරප්‍රසාද තහවුරු කර ඇති මොහොතක ඉන් ප්‍රයෝජන ගෙන තමන්ව දේශපාලනික වශයෙන් අතුරුදන් කිරීමට උත්සාහ නොගන්නා මෙන් මාධ්‍යවේදීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09 වැනිදා) සඳහන් කළේය.