ගැබිනි මව්වරුන් 70කට කොරෝනා

Published in පුවත්
Tuesday, 04 May 2021 09:02

 කොවිඩ් - 19 ව‍ෛරසය ආසාදිත ගැබිනි කාන්තාවන් 70ක් පමණ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ ‍වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසයි.

සාමාන්‍ය අයෙකුට මෙම වෛරසය ආසාදනය වනවාට වඩා ගැබිනි මවකට ආසාදනය වුවහොත් සංකූලතා වැඩි වීමේ අවදානමක් පවතින බවත් එම නිසා විශේෂයෙන්ම ගර්භනී මවුවරුන් වෛරසයෙන් ආරක්ෂා වීමට වගබලාගත යුතු බවත් ඒ මහත්මිය ප්‍රකාශ කරයි.

තමන්ට වැළඳී ඇත්තේ කොවිඩ් බවට සැකයක් කිසියම් ගැබිනි මවකට පවතින්නේ නම් ළඟම තිබෙන රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගත යුතු යැයි ද ඒ මහත්මිය පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us