ගැබිනි මව්වරුන් 70කට කොරෝනා

Published in පුවත්
Tuesday, 04 May 2021 09:02

 කොවිඩ් - 19 ව‍ෛරසය ආසාදිත ගැබිනි කාන්තාවන් 70ක් පමණ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ ‍වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසයි.

සාමාන්‍ය අයෙකුට මෙම වෛරසය ආසාදනය වනවාට වඩා ගැබිනි මවකට ආසාදනය වුවහොත් සංකූලතා වැඩි වීමේ අවදානමක් පවතින බවත් එම නිසා විශේෂයෙන්ම ගර්භනී මවුවරුන් වෛරසයෙන් ආරක්ෂා වීමට වගබලාගත යුතු බවත් ඒ මහත්මිය ප්‍රකාශ කරයි.

තමන්ට වැළඳී ඇත්තේ කොවිඩ් බවට සැකයක් කිසියම් ගැබිනි මවකට පවතින්නේ නම් ළඟම තිබෙන රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගත යුතු යැයි ද ඒ මහත්මිය පවසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us