කොරෝන වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ දුර ගමන් සේවා දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ කල බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දිනකට විදෙස් සංචාරකයන් 2550ක් දක්වා මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් එළැඹෙන බ්‍රහස්පතින්දා (21 වැනිදා) සිට ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමට රජය කටයුතු සංවිධානය වාර්තා වේ.

නෝර්වේහි මේ වන විට අනුමැතිය ලැබී ඇති ප්‍රධානම එන්නතක් වන ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත ලබාදුන් වියපත් පුද්ගලයන් 30කට ආසන්න සංඛ්‍යාවක් එම එන්නත ලබා ගැනීමෙන් පසුව මරණයට පත් වී ඇති බව වාර්තා වෙනවා.

ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජනයක් ගෙන්වාගැනීම, රට විකිණීමක් රට පාවාදීමක් හැටියට තම පක්ෂය විසින් පෙන්වා දුන් මතවාදය නිවැරදි නොවන බවට පිළිඅරගෙන යහපාලන රජය විසින් ආරම්භකරන ලද එම ආර්ථික පිළිවෙත රටේ අනාගත පරම්පරාවන් ගැන සිතා යළි ඉදිරියට ගෙනයන ලෙස සැබෑ දේශප්‍රේමීන් ලෙස ඉල්ලා සිටින බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ මෙරට සියලූම කලාපීය වැවිලි සමාගම්හි (RPCs) සභාපතිවරු අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී වතු ක්ෂේත‍්‍රය සඳහා තිරසාර ඉපැයීම් ආකෘතියක් සහතික කිරීම වෙනුවෙන් වන අවසන් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

අම්බලන්ගොඩ පෞද්ගලික බැංකවක සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා තිබේ.

නිරෝධායනය සඳහා හෝටල්වලට යොමු කෙරෙන පිරිසට යම් ගාස්තු අඩුවීමක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා විසින් මේ තීරණය ගනු ලැබීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us