නෞකාවෙන් තෙල් කාන්දුවක් වුවහොත් එය පාලනයට සියලු ක්‍රියාමාර්ග - සමුද්‍රීය පරිසර අධිකාරිය

Published in පුවත්
Thursday, 03 June 2021 15:21

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක් වුවහොත් එය පාලනයට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ සමුද්‍රීය පරිසර අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් පවසයි.

අදාළ නෞකාවේ ගින්නෙන් මෙරටට සිදුවූ හානියට අදාළ වන්දි අයකර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් දීමට විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බවත් නීතිපතිවරයාගේ අධීක්ෂය යටතේ, අදාළ කණ්ඩායම ක්‍රියාත්මක බවත් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මේ වන විටත්, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගවලට අදාළ නීතිමය උපදෙස් ඒ ඒ රාජ්‍ය ආයතන වෙත ලබා දෙමින්ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us