නෞකාවෙන් තෙල් කාන්දුවක් වුවහොත් එය පාලනයට සියලු ක්‍රියාමාර්ග - සමුද්‍රීය පරිසර අධිකාරිය

Published in පුවත්
Thursday, 03 June 2021 15:21

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක් වුවහොත් එය පාලනයට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ සමුද්‍රීය පරිසර අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් පවසයි.

අදාළ නෞකාවේ ගින්නෙන් මෙරටට සිදුවූ හානියට අදාළ වන්දි අයකර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් දීමට විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බවත් නීතිපතිවරයාගේ අධීක්ෂය යටතේ, අදාළ කණ්ඩායම ක්‍රියාත්මක බවත් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මේ වන විටත්, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගවලට අදාළ නීතිමය උපදෙස් ඒ ඒ රාජ්‍ය ආයතන වෙත ලබා දෙමින්ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us