ඉස්කෝලෙට මැනේජර් මහත්තයෙක්.! දැන් කියයි ඉස්කෝල ටික විකුණන්න හදන්නේ කියලා
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගුරුවරුන් වැඩි ප්‍රමාණයක් සිටින පාසල් පරිපාලනය කිරීමේ පහසුවට පාසල් කලමනාකරුවෙකු පත් කිරීම යෝජනාවක් අධ්පයාන අමාතයංශ්‍යයට ලැබී තිබේ.
දේශපාලයේ ක‍්‍රෑරත්වයෙන් අගතියට පත් පවුල්වලට සාධාරණය ඉටුකිරීමේ ප‍්‍රබල ආශාව තමා තුළ ඇතිවීම කෙරෙහි එම ක‍්‍රෑරත්වයට එරෙහිව සටන්කළ හිටපු ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ වදන් ද හේතුවූ බවත් එය දෛවයේ විශාලතම සරදමක් බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ක්‍රීඩා අමාත්‍යංශය මේ වන විට දූෂණ වංචා තෝතැනක බවට පත්වෙමින් තිබෙන බවට තොරතුරු හෙළිවෙමින් තිබේ. ක්‍රීඩා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා තරග ,වෙනත් උත්සව අවස්ථාවන් වෙනුවෙන් වෙන් කරන මුදලින් ගසා කෑම මෙන්ම නාස්තිය ඉතා බරපතල ලෙස ඉහළ යෑම පසුගිය කාලයේදි සිදුව තිබේ. ඊට අමතරව ක්‍රීඩා සංගම් මාෆියාවේ හොර ගනුදෙනු නිසා අමාත්‍යංශය මුළුමනින්ම හොර ගුහාවක් බවට පත් වෙමින් තිබේ.
අපි ජනගහනයෙන් අඩකට වැඩි වෙමු. අපි අපගේ පවුල්වල ආදායම් උපයන්නන් වෙමු. සුරැකුම්කරුවන් වෙමු. කර්මාන්තශාලාවල, වතුවල, ගොවි බිම්වලට, එතෙර හා නිවෙස්වල අපි උත්සහාවන්ත ලෙස ශ්‍රමය වගුරවන්නෙමු. අපගේ රටට ස්ත්‍රීන් අහසින් අඩකටත් වඩා දරා සිටී.
මෛත්රීපාලතුමෝ, මේ ගෝඨගේ බබා හුකුං කතාවට උත්තර තියෙයිද ඔයා ගාව..?
පසුගිය ඉරිදා අයිලන්ඩ් පුවත්පතෙහි ගෝඨාභය ගැන ඉංග්‍රීසියෙන් පලවූ ලිපියකට ,ගෝඨාභය සිංහලෙන් උත්තරයක් ලියා ඊයේ තමන්ගේ ෆෙස්බුක් ගිණුමේ දමා ඇත. ඒ අයිලන්ඩ් පුවත් පතට යොමු කරාද නැද්ද දන්නෙ නැති නමුත් මේ සිංහල උත්තරය නම් තමන්ගේ බැතිමතුන් වෙනුවෙන් බවට සැකයක් නැත.
ශ්‍රී ලංකාව අඩු වියදමක් යටතේ දුප්පතුන්ට මිත්‍රශීලීව ලබාදෙන නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක බැංකුව ඇගයීමට ලක් කර තිබේ. විශ්වීය සෞඛ්‍ය පිළිබද අධ්‍යයනයක නිරත වූ ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වෙයි.
තඹුත්තේගම විරෝධය 2011 වැඩකට එරෙහිවයි. ගොවියන් රවටා පාරට ගෙනල්ලා
ඊයේ අනුරාධපුර තඹුත්තේගම පැවැති ගොවි උද්ඝෝෂණයට හේතුව 2011 වසරේදී රාජපක්ෂ ආණ්ඩුව ආරම්බ කළ පානීය ජල ව්‍යාපෘතියට එරෙහිව බව දැන ගැනීමට තිබේ.
අගමැති පොලිසිය ගත්තා විතරයි. තඹුත්තේගම උද්ඝෝෂකයන්ට එළව එළවා ගහයි
අද අනුරාධපුර තඹුත්තේගම පැවැති උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ඉතා නරුම ප්‍රහාරයක් දියත් කර තිබේ.