2021 පෙබරවාරි 5වන දින අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම සහ බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද නැවත සකස් කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ඊයේ (08) මුදල් අමාත්‍යංශයේ දී රැස්විය.

අන්තවාදී මත පතුරුවන ඉස්ලාමීය ආගමික කරුණු ඇතුළත් පොත්පත් රට තුළට ඒම වැළැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට හය මසක අරාබි භාෂාව පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීමේ වරදට අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අපේක්ෂා කරන පුද්ගලයන් ගැන තීරණයක් ගෙන ඒ පිළිබඳ වාර්තාවක් අප්‍රේල් 16 වැනිදාට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අගවිනිසුරුවරයා ඊයේ (8 වැනිදා) නීතිපතිවරයාට නියෝග කළේය.

පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයින් හා ඔවුන්ට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව අන්දෝලත්මක ප්‍රකාශයක් සිදු කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශොක් අබේසිංහට අද (09) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දුන්නද ඔහු අද දිනයේ පැමිණ නොමැති බවයි වාර්තා වෙන්නේ.

 මාර්ග සංවර්ධනයට සමගාමීව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කෙරේ. "අපේ ගමේ අපේ කඩේ"මෙහි තේමා පාඨයයි.

118 දුරකථන අංකයට පැමිණි පැමිණිලිවලින් කාන්තාවන් බ්ලැක්මේල් කළ පුද්ගලයන් දෙදෙනකු සිරගත කළ බවත් බ්ලැක්මේල් කිරීමේ සිද්ධීන් වෙතොත් බිය නොවී 118 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස මහජන ආරක්ෂක ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

අද (8) සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර තිබේනවා.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සංශෝධණයට ලක්වී තිබෙන බව වාර්තා වෙනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us