මෙරට එන්නත් ප්‍රගතිය !

Published in පුවත්
Wednesday, 15 September 2021 11:26

ඊයේ දිනය වන විට කොවිඩ් මර්දනය උදෙසා මෙරට ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව සහ එන්නත් වර්ගය පහත දක්වා ඇති පරිදිය.

 

එන්නත් වර්ගය    පළමු මාත්‍රාව   දෙවන මාත්‍රාව
 සයිනොෆාම්  10,778,875  8,809,628
 ඇස්ට්‍රාසෙනෙකා    1,442,236      894,473
 මොඩාර්නා            773,004        757,831
 ස්පුට්නික් v        159,089        43,450
 ෆයිසර්       449,161        241,854

 

එන්නත ලබා නොගතහොත් මින් ඉදිරියට -

* රාජ්‍ය ආයතන සහ පොදු ස්ථානවල ගැවසීම තහනම්                                                         

* පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමුකිරීම                                                         

* බස්නාහිර පළාතේ බස් රථ වලට නොගැනීම (තවදුරටත් අනෙකුත් පළාත් වලද බස් රථ වල දොරටු විවර නොවීම .


මේ සියල්ල කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී තීරණය කර ඇත.

 

-පංචාලි අබේසේකර

Last modified on Wednesday, 15 September 2021 17:13

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us