ජනාධිපතිවරයාට 2005 සිට මේ දක්වාම ජළ කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ථියක් නොමැති බවත්, වාර්ෂිකව මුහුණදෙන නියගයට විසදුම් ලබාදීමට ආණ්ඩුවට නොහැකිවී ඇත්තේ පාලනයෙහි පවත්නා අදූරදර්ෂීභාවය හේතුවෙන් බවත් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. 

මුස්‌ලිම් ආක්‍රමණිකයන් අතින් වසර 800 කට පෙර විනාශ වූ නාලන්දා විශ්වවිද්‍යාලය යළිත් අධ්‍යයන කටයුතු සඳහා ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට ආරම්භ වේ.

පසුගිය මාසයේ දකුණු කොරියාවේදී ජීවිතක්ෂයට පත් වූ අනුරාධපුර පදිංචිව සිටි අරුනින්ද ප්‍රභාකර විමලසිරිට අයත් රන්මාලය සහ රිදී මුද්ද තැපැල් මාර්ගයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට පත්වීමෙන් අනතුරුව අතුරුදහන් වී තිබේ.

හම්බන්තොට එකම දළ ඇතාට  වෙඩි තබා මැරු බව කියන පුද්ගලයා  අද (10) අත්අඩංගුවට ගත් බව  තංගල්ල පොලිසිය කියයි.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර ආසන්නයේ පිහිටි නාගරික පෙදෙසක ඉහළ අහසේ පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් අනතුරට ලක් වී තිබේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පකිස්තාන කණ්ඩායම අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 07කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා පිල සමත් විය.

නිධානයකින් ගොඩගත් බවට සැක කෙරෙන පිත්තල සහ රිදී මිශ‍්‍ර අඟල් 23.05 ක් දිගැති පෞරාණික වටිනාකමකින් යුත් කඩුවක් සහ කඩුකොපුවක් හැටන් පොලීසියේ විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් සොයාගෙන ඇත.

පාරිභෝගික කටයුතූ පිළිබඳ අධිකාරිය මගින් පාරිභෝගික භාණ්ඩ කිහිපයක් සඳහා පමණක් දවටනයක් හඳුන්වාදීමට යාම සැක සහිත බව පාරිභෝගික ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය පවසනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us