ස්විස්ටර්ලන්තයේ ජීනීවහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නිල නිවස අලුත් වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව LTTE සංවිධානයට සම්බන්ධ තුරෙයි රාජා නම් පුද්ගලයකුට ලබා දීමට එවකට එහි තානාපතිවරිය වූ වත්මන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය කටයුතු කර ඇති බවට මේ වනවිට හෙළිවී තිබේ.

මාසයේ 8 වැනිදා දිනය ජනාධිපතිවරයාගේ කේන්ද්‍රය අනුව සුබ දිනයක්යැයි ඔහුගේ නැකැත්කායන්ගේ මතයයි. මේ නිසා පසුගිය කාලයේ පැවැති බොහෝ ඡන්ද විමසීම් ඔහුට සුබ දිනය වන 8 වැනිදාවක පැවැත්වෙන ලෙස කටයුතු කොට තිබේ.

තමන් අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බව 'පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරයේ' අතුරලියේ රතන හිමියෝ අවධාරණය කරති.

මෙක්සිකෝවේ ඉගුවාලා නගරයේ ශිෂ්‍යයන් 43 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව එහි මත්ද්‍රව්‍ය කල්ලියක් පිළිගෙන අැත.
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට අරමුණු කරගත් පොදු වැඩපිළිවෙළක්‌ සඳහා  එක්‌සත් ජාතික පක්‍ෂය එකඟවීමට තීරණය කර ඇත. ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා පත්කොට ඇති එක්‌සත් ජාතික පක්‍ෂයේ විසිදෙනකුගෙන් යුත් කමිටුව සිරිකොතදී ඊයේ (07 දා) පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී මේ  තීරණය ගෙන තිබේ.

2008 වර්ෂයේදී රුපියල් 1,877,000ක් වටිනා භාණ්ඩ මිලදී ගෙන අගරු චෙක්පත් ලබා දී ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව නඩු පවරා තිබේ.

අප්‍රිකාවේ  බුරිකිනාෆාසෝ රාජ්‍යයේ පවතින අස්ථාවරත්වය සමනය කිරීම සඳහා 2015 වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයකින් බලය හුවමාර කිරීමට එරට විපක්ෂ‍ ‍දේශපාලනන පක්ෂ එකඟතාවයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (06 දා) අනාවරණය කළේය. 

රුපියල් මිලියන 113ක වියදමින් ඉදිකළ සුගතදාස ක්‍රිඩංගනයේ ධාවන පථය පළමු ශ්‍රේණියේ ධාවනපථයක් බවට සහතික ලබාතිබියදී එහි තැනින් තැන පළුදු වී ගොස් ධාවන පථය විනාශයට පත් වූ අතර මේ අනුව අදාළ ඉදිකිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය චෝදනා කොට සිටියේ පථය ඉදිකළ විදේශීය සමාගමටය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us