'රිතූ' ට වාරණයක්. දිල්හානී රඟන 'දේවිය සුගලා' තිරයට

Published in පුවත්
Saturday, 10 January 2015 09:04

ජනාධිපතිවරණය ඉලක්කකරගෙන ස්වාධීන රුපවාහිනිය විකාශය කළ රිතූ නැමැති ටෙනි නාට්‍යය විකාශය කිරීම නතර කිරීමට ස්වාධීන රූපවාහිනී පරිපාලනය තීන්දු කර තිබේ. මෙම ටෙලිනාට්‍ය එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට මඩ ගැසීම ත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස පාලන තන්ත්‍රය විවේචනය කිරීඑම සඳහා තැනූ දේශපාලන ප්‍රචාරක කටයුත්තක් විය.

එමෙන්ම මෙම කාලයේදී වාරණයට ලක්වූ කැලූ‍ම් පාලිත මහිරත්න විසින් අධ්‍යක්ෂණය කළ, ප්‍රවීණ නිළි දිල්හානි ඒකනායක රංගනයෙන් දායක වූ ‘දේවිය සුගලා‘ නාට්‍ය විකාශය කිරීමටද තීරණය කර තිබේ.

ජනාධිපති පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වූ ප‍්‍රවීණ රංගන ශිල්පිණි දිල්හානි අශෝකමාලා ඒකනායක එම නාට්‍යයේ ප‍්‍රධාන චරිතය නිරූපනය කිරීම මෙම වාරණයට හේතුවීය.

Last modified on Saturday, 10 January 2015 09:09

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us