කුරුණෑගල කැබිනට් හා පළාත් සභා ඇමැතිවරු 2ක් මෛත්‍රීට එක්වෙන ලකුණු
කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කරන තවත් කැබිනට් ඇමැතිවරයෙක් හා පළාත් සභා ඇමැතිවරයෙක් ඉදිරි දින කිහිපය තුලදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට නියමිතය. මේ වන විට සිය පාක්ෂිකයන්ට තමන් ආණ්ඩුවෙන් ඉවත්වන බව මෙම කැබිනට් ඇමැතිවරයා දැනුම් දි තිබේ.
ගිය පාර මගේ හමුදාපති දැම්මා මේ පාර අපේ මෝඩයා අහුවුණා
මෛතී‍්‍රගේ සහායට දයාසිරිගෙයි ජොනීගෙයි 30 ක් එයි
කුරුණෑගල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රන් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහයෝගය දීම සදහා විපක්ෂනායක කාර්යාලයට පැමිණ ඇත.
මේ 18 දෙනා අතර ජොන්ස්ටන් මහතා සහ දයාසිරි ජයසේකර මහතා සමග ආණ්ඩුවට ගිය පිරිසක්ද වන අතර, ආණ්ඩු පක්ෂයේම වන මන්තී‍්‍රන් පිරිසක්ද වේ.




ලක්බිමේ මව්වරු සහ දියණියෝ කාන්තා සංවිධාන එකතුව 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ශී‍්‍ර ලාංකික කාන්තාවන්ට කරන ආයාචනය
ජනාධිපතිවරයා සුබ නැකත් සුබ පල පිළිබදව වැඩි සැලකිල්ලක් දක්වන හා තද බල ලෙස ඒවා විශ්වාස කරන බව නොරහසකි.ඒ නිසාම මැතිවරණ ත්‍යාගයක් ලෙස ලිතක් බෙදා හැරීමට සිතුවිල්ලක් පහළ වන්නට ඇත. මැතිවරණය ඉලක්ක කර නව වසර සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ජනාධිපතිවරයාගේ රුව සහිතව ලිතක් බෙදා හැරීමට සූදානම් වන බවට ජනතා විමුක්ති පෙරමුණ තවත් පැමිණිල්ලක් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇත.

