තොපි හින්දයි පැරදුනේ! ගොඨා ඥානසාරට, ඩිලන්තට කුණුහරුපෙන් බැනවදී, ජීප් 3ත් ආපසු ගනී !

Published in පුවත්
Friday, 09 January 2015 15:24
අද උදැසන   ගොඨාභර රාජපක්ෂගේ නිවසට කැඳවා ඇති බොදු බල සෙනා ත්‍රස්ත සංවිධානයේ  ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර ට හා එහි විධායක නිළධාරී ඩිලන්ත විතානගේට ගොඨාභය  විසින් ඉතා පරුෂ වචනයෙන් බැන වැදී ඇත. 
 
 'තොපි හින්දයි අපි පැරදුනේ .. උඹල අයියට සහයෝගය දෙනවා කියපු නිසයි අපි පැරදුනේ..' ආදී වශයෙන් කියමින් පරුෂ ලෙස බැන වැදී ඇත. එම මොහොතේ එහි සිටි බැසිල් රාජපක්ෂත් තදිම මේ දෙදෙනාට බැන වැදී තිබේ. ඩිලන්ත විතානගේ මංගල සමරවීර ට අවශ්‍ය විදිහට කටයුතු කල බවත්  ජනාධිපතිවරණයේදී මහින්දට සහයෝගය ප්‍රකාශ කරන බව කීවේ මංගලගේ උපදෙස් පරිදි බව බැසිල් රාජපක්ෂ විසින් පවසා තිබේ. 
 
එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය විසින් බොදුබල සේනාවට ලබා දී තිබු සුපිරි ජීප් රථ 3 ම නැවත ලබා ගෙන ඇත.
 
කෙසේ නමුත් පසු ගිය කාලයේ ඩිලන්ත විතානගේ විපක්ෂයේ ප්‍රබලයකු  සමඟ ගනුදෙනු කල බව  ඇතැම් වෙබ් අඩවියක් විසින් හෙළි කර තිබිණි. ඩිලන්ත විතානගේ එජාපයට සම්බන්ධවීමට වීමටද බලාපොරත්තුවෙන් සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us