අලුත් ආණ්ඩුවට අපිට ආරාධනා නෑ - TNA

Published in පුවත්
Saturday, 10 January 2015 07:37

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිහි‍ටුවන නව ආණ්ඩුව සඳහා තමන්ට ආරාධනාවක් ලැබී නැතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඒ සම්බන්ධයෙන් තමන් එතරම් සැලකිල්ලක් ද නොදක්වන බවයි එහි නායක ආර්. සම්බන්ධන් මහතා මාධ්‍ය හමුවේ පවසා ඇත.

'අපිට කවුරුත් අරාධනා කලෙත් නැහැ. අපි ඒ සම්බන්ධව කල්පනා කලෙත් නැහැ. එක වෙන්න තියෙන වෙලාවට ඒ සම්බන්ධව කල්පනා කරන්න පුළුවන්. '

Last modified on Saturday, 10 January 2015 07:39

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us