සාජන්ට් ගහපු හේතුව, රත්නපුරේ කාන්තාව කියයි (වීඩියෝ)
තමාට පොලිස් සැරයන්වරයා විසින් අමානුෂික ලෙස පහරදෙනු ලැබුවේ ඔහුත් සමග යහන්ගතවීමට නොගිය නිසා බව රත්නපුර නගරයේදී පහරකෑමට ලක්වූ ස්ත්‍රීය පවසයි.
දූෂණ චෝදනා මත ජයලලිතාට සිරදඬුවම් නියම වීම හේතුවෙන්, තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමති ලෙස ඕ. පනීර්සෙල්වම් අද (29දා) දිවුරුම් දුන් අතර, සිය දිවුරුම්දීම අතරතුර හෙතෙම හඬා වැටුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මිලග ජනාධිපතිවරණය බොහෝ දුරට එළඹෙන ජනවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහනුවර දී පැවති උත්සවයකින් අනතුරුව මිලග ජනාධිපතිවරණය පැවැත්වෙන කාලවකවානුව පිළිබඳ මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා යලි සක්‍රිය දේශපාලනයට ගෙන එමින්, එජාපය තුල යම් වෙනසක් කිරීමට මුල් වුයේ තමා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල මහත්මිය අවධාරණය කර සිටින්නීය.
ඒ සම්බන්ධයෙන් ඇය මෙසේ පවසන්නීය.