සමන්තුර වීරමුණේ රාමක්‍රිෂ්ණා මහා විද්‍යාලයේ ශිෂ්‍යයන් සඳහා ලබාදීමට නියමිතව තිබූ දියර කිරි පැකට් තුළ පණුවන් සිටීම නිසා එම කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසල් දරුවන්ට දියර කිරි පැකට් ලබාදීමේ වැඩසටහන වහාම නතර කරන ලෙස සමන්තුර සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාල නිලධාරීන් විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහ රට මුහුණපා ඇති අනෙකුත් ගැටලු විසඳීම දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ පුළුල් ඒකාබද්ධ සන්ධානයක් ගොඩගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ වසර විසි හයක සිවිල් යුද්ධය සම්බන්ධයෙන් ආරම්භ කොට ඇති පරීක්ෂණය දේශපාලන වශයෙන් පොළඹවන ලද, ප්‍රමාණය ඉක්මවා යන එකක් බව පවසමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දෝෂ දර්ශනයට ලක් කරයි.
01-උප නායක
02-උප-උපනායක
කොළඹ, කොල්ලුපිටිය 'ජුලියානා' හෝටලයේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයකදී පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගත් තායි කතුන් හය දෙනාගෙන් වීසා නොමැති එක් කාන්තාවක් රටින් පිටුවහල් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
ලිංගිකත්වය ඉස්මතු කිරීම සඳහා නිළියන් භාවිත කිරීමේදී ඉදිරියෙන් ම සිටිනුයේ ඉන්දීය චිත්‍රපට කර්මාන්තය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකින් හෙළි වී තිබේ.
කාන්තාවන් පිළිබඳව ක්‍රියාත්මක වන UN Women ආයතනයේ ප්‍රධානත්වයෙන් සැකසුණු මෙම වාර්තාව මගින් ලොව පුරා කාන්තාවන් පිළිබඳව අධ්‍යයනයක් කර ඇත.