මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය, නරේන්ද්‍ර මෝදිි මැතිතූමා ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ඉන්දියාවට පැම්ණෙන ශ්‍රී ලාංකික සංචාරකයින් හට ගූවන් තොටුපල තූලදීම වීසා ලබා ගත හැකි බව ප්‍රකාශ කරන ලදී
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතූමා හා ඉන්දියාවේ විිදේශ ලේකම් එස් ජයශංකර් මහතා විසින් නිල හා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර දරන්නන් වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබන ලදී.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු
අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් වුණා. ඒකට හ...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.